අල්සපා පෙර පාසලේ ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම විසින් අනුරාධපුර ප්‍රදේශයේ සාමාජික රිස්වානා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දී තිබෙන අතර
ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙම මගින් අධ්‍යාපනයට අත දෙමු කියන තේමාව යටතේ ඉතුරුකුණාමලයේ දිස්ත්‍රික් ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ජේසු දාසන් මහාන් රාජ් මෙම ත්‍යාග න්න අපේ දරුවන් සඳහා ලබාදුන් වෛද්‍ය මවුපීත් මහතාටත් සහ සම්බන්ධීකරණය රිස්වානා මහත්මියටත් අප ග්‍රාමයේ මෙම පෙර පාසලේ ගුරුතුමිය වෙන නොප්ලා මහත්මියටත් තවද අප ගම්මානයේ අපගේ ආරාධනය වෙනුවෙන් සහභාගී වූ සියලු දෙනාටමත් සියලු දෙමව්පියන් සහ රාජ්‍ය නිලධාරීන් හටත් අපගේ හද පිරි ස්තුතිය පුද කරමි
Join us in our efforts to foster a society where everyone, regardless of age or gender, can thrive and contribute to their communities.
©2025,City Tech Enterprises Pvt Ltd. All rights reserved.